News
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම ...
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව ...
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ ...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ...
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං ...
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් ...
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අද (09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති, ...
පෝලන්ත ක්‍රීඩිකා ඉගා ස්වියාටෙක් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව හිමිකර ගැනීමට සමත් වුණි. ඒ අවසන් තරගයේදී අමෙරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින්ය. විම්බල්ඩන් කිරුළ දිනූ පළමු පෝලන්ත ...
කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ...
බලපිටිය, කොස්ගොඩ හතරමංහන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ...
වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී පොලීසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results